Posts

Showing posts from December, 2018
Image
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ගැමි සුන්දරත්වය උපමා කර ගනිමින් රචිත මෙම ගීතය රසිකයාට නවමු රසයක් ගෙනදෙයි. ගැමි සංස්කෘතිය හා අන්‍ය සංස්කෘතින් තුළින් ගැමි සංස්කෘතියට සිදුවී ඇති බලපෑම මෙම ගීතයෙන් ඉස්මතු වෙයි. කවියා ගීතය රචනා කිරීමෙදි භාවිතා කර ඇති “ඇන්න ගිහින්” “පරදෙස” “හැන්දෑකරේ” ආදී වචන ද ගැමි කම විදහා දක්වයි. ගීතයේ අර්ථය විමසා බලමු. “පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා නුඹ හැන්දෑකරේ දොර කන්ද කපා සඳ ගෙට එන්නා “                                                                                                          ...